Posts

Showing posts from November, 2025
Image
ශ්‍රී ලංකාවේ දේශපාලනය මේ මොහොතේ තියෙන තැන තේරුම් නොගත්  විපක්ෂයේ නුගේගොඩ රැළිය . විපක්‍ෂය 21 වෙනිදා නුගේගොඩ පැවැත්වූ රැළිය ගැන ආරංචි රාළට තියෙන අදහස ජාතික ජන බලවේගයේ කෘෂිකර්ම සහ ඉඩම් අමාත්‍ය ලාල්කාන්ත සහෝදරයාගේ අදහසට හුඟාක් සමානයි.  ලාල් කාන්ත කියන්නේ ආරංචී රාළ   හුඟාක් අගය කරන දේශපාලකයෙක්. මක්නිසාදයත්, ඔහු අතිශයින්ම යථාර්ථවාදී මිනිසෙක්. 2019 සහ 20120 ජනාධිපතිවරණය සහ මහ මැතිවරණවලදී ජාතික ජන බලවේගය 3% ට වැටුණු මොහොතේදීත්, ඔහු ඉතා ස්ථාවර මතයක සිටියේය.  එදා කීවෙත් ජනතාව සත්‍යය අවබෝධ කරගන්නා තුරු අපි අපගේ අරගලය කළ යුතු බවත් ජනතාවට ඇති එකම විකල්පය අප බව ඔවුන්ට අවබෝධ කර දිය යුතු බවය.  2024 ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තුවක් සහ ජනාධිපතිවරයෙක් බිහිවන්නේ ඒ නිසාය. නුගේගොඩ රැළියට පසුදින කොළඹ පැවති වැඩසටහනකට සහභාගි වූ ලාල්කාන්ත සහෝදරයාගෙන් මාධ්‍යවේදියෙක් මෙහෙම අහනවා.  "නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ නීති උපාධිය ගැන ඔබතුමා මොකද කියන්නේ??  "නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ නීති උපාධිය ගැන මම මොකුත්ම දන්නේ නැහැ. ඒ නිසා මට ඒ ගැන මොකුත් කියන්නත් බැහැ. හරි එකක්ද, වැරදි එකක්ද ...
Image
ආසියානු පැසිෆික් ජන බලවේග සාධාරණත්වය, සමානාත්මතාවය සහ සාමය වෙනුවෙන් එක් වෙති! "සාධාරණත්වය, සමානාත්මතාවය සහ සාමය කරා" තේමාව මුල් කරගෙන පසුගිය නොවැම්බර් 6  සිට 8 දක්වා, කොළඹදී පැවති 3 වන  ආසියානු පැසිෆික් ජන බලවේග සමුළුව අවසන් වූයේ ක්ෂේත්‍රයන් කීපයක් මූලික කරගෙන සාධාරණත්වය, සමානාත්මතාවය සහ සාමය තමන්ගේ ප්‍රජාවන්, රටවල්,  කලාප සහ ගෝලීය සංදර්භයන් තුළ ස්ථාපිත කිරීම සදහා වන යෝජනා සහ ක්‍රියාකාරී සැලසුම් ඉදිරිපත් කරන ලද කොළඹ ප්‍රකාශනය එළිදැක්වීමත් සමගය. ආසියා පැසිපික් කලාපයේ   මෙන්ම ඩෙන්මාර්කය, ඉතාලිය, ජොර්දානය සහ පලස්තීනය වැනි රටවල් 17 ක විවිධ සංවිධාන නියෝජනය කරමින් සමාජ සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයින් 100 කට ආසන්න ප්‍රමාණයක් මෙම සම්මන්ත්‍රණය සඳහා සහභාගි විය. එම රටවල්වල බිම් මට්ටමේ ජනතාව සමග නිරන්තරයෙන් එක්ව කටයුතු කරන සමාජ ක්‍රියාකාරීන් මෙන්ම විවිධ සංවිධාන සහ රාජ්‍ය මට්ටමේ ප්‍රතිපත්ති සම්පාදනයේ නිරත නියෝජිතයන් මෙම සම්මන්ත්‍රණයට සහභාගි වී සිටීම සුවිශේෂී කරුණක් විය.   කොළඹ ප්‍රකාශනය මගින්,  ආන්තිකකරණයට ගොදුරවී තම මූලික සමාජ දේශපාලන   ආර්ථික සහ පාරිසරික අයිතිවා...
Image
  Asia Pacific People's Power Forum Unites Voices for Justice, Equality, and Peace Colombo, Sri Lanka ; The Third Asia Pacific People's Power Convention, held in Colombo from November 6th to 8th under the theme "Towards Futures of Justice, Equality and Peace," concluded with the launch of the Colombo Declaration. This landmark document outlines proposals and action plans to establish justice, equality, and peace within the communities, countries, regions, and global contexts of the Asia Pacific, focusing on several key thematic areas. Diverse International Participation : The convention saw the participation of nearly 100 social and human rights activists representing diverse organizations from 17 countries, including those from the Asia Pacific region as well as Denmark, Italy, Jordan, and Palestine. A notable feature of the gathering was the attendance of both grassroots social activists who work closely with local populations, and delegates involved in policy f...