Posts

Image
“Listening deeply, crossing cultural boundaries, and standing with the voiceless are not optional extras, they are at the heart of the Gospel lived out in today’s world.” Dr. Alex Perera Dr. Alex Perera, Member MCGP ICMICA Sri Lanka "Jesus walked this earth as the voice of the voiceless, a truth that Catholic lay professional organizations across the world need to take seriously as they plan for the future," says Dr. Alex Perera of the Movement of Catholic Graduates and Professionals (MCGP–ICMICA), Sri Lanka. In a conversation with News Whisperer, Dr. Perera reflected on how this core Christian reality should shape the mission and priorities of lay professionals today. He pointed to the process of synodality, introduced by Pope Francis, as a guiding principle, especially when engaging with the institutional Church. “Synodality should remain central in our relationship with the official Church,” Dr. Perera said. “It helps us grow in communion, participation, and a shared sense...
Image
ශ්‍රී ලංකාවේ දේශපාලනය මේ මොහොතේ තියෙන තැන තේරුම් නොගත්  විපක්ෂයේ නුගේගොඩ රැළිය . විපක්‍ෂය 21 වෙනිදා නුගේගොඩ පැවැත්වූ රැළිය ගැන ආරංචි රාළට තියෙන අදහස ජාතික ජන බලවේගයේ කෘෂිකර්ම සහ ඉඩම් අමාත්‍ය ලාල්කාන්ත සහෝදරයාගේ අදහසට හුඟාක් සමානයි.  ලාල් කාන්ත කියන්නේ ආරංචී රාළ   හුඟාක් අගය කරන දේශපාලකයෙක්. මක්නිසාදයත්, ඔහු අතිශයින්ම යථාර්ථවාදී මිනිසෙක්. 2019 සහ 20120 ජනාධිපතිවරණය සහ මහ මැතිවරණවලදී ජාතික ජන බලවේගය 3% ට වැටුණු මොහොතේදීත්, ඔහු ඉතා ස්ථාවර මතයක සිටියේය.  එදා කීවෙත් ජනතාව සත්‍යය අවබෝධ කරගන්නා තුරු අපි අපගේ අරගලය කළ යුතු බවත් ජනතාවට ඇති එකම විකල්පය අප බව ඔවුන්ට අවබෝධ කර දිය යුතු බවය.  2024 ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තුවක් සහ ජනාධිපතිවරයෙක් බිහිවන්නේ ඒ නිසාය. නුගේගොඩ රැළියට පසුදින කොළඹ පැවති වැඩසටහනකට සහභාගි වූ ලාල්කාන්ත සහෝදරයාගෙන් මාධ්‍යවේදියෙක් මෙහෙම අහනවා.  "නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ නීති උපාධිය ගැන ඔබතුමා මොකද කියන්නේ??  "නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ නීති උපාධිය ගැන මම මොකුත්ම දන්නේ නැහැ. ඒ නිසා මට ඒ ගැන මොකුත් කියන්නත් බැහැ. හරි එකක්ද, වැරදි එකක්ද ...
Image
ආසියානු පැසිෆික් ජන බලවේග සාධාරණත්වය, සමානාත්මතාවය සහ සාමය වෙනුවෙන් එක් වෙති! "සාධාරණත්වය, සමානාත්මතාවය සහ සාමය කරා" තේමාව මුල් කරගෙන පසුගිය නොවැම්බර් 6  සිට 8 දක්වා, කොළඹදී පැවති 3 වන  ආසියානු පැසිෆික් ජන බලවේග සමුළුව අවසන් වූයේ ක්ෂේත්‍රයන් කීපයක් මූලික කරගෙන සාධාරණත්වය, සමානාත්මතාවය සහ සාමය තමන්ගේ ප්‍රජාවන්, රටවල්,  කලාප සහ ගෝලීය සංදර්භයන් තුළ ස්ථාපිත කිරීම සදහා වන යෝජනා සහ ක්‍රියාකාරී සැලසුම් ඉදිරිපත් කරන ලද කොළඹ ප්‍රකාශනය එළිදැක්වීමත් සමගය. ආසියා පැසිපික් කලාපයේ   මෙන්ම ඩෙන්මාර්කය, ඉතාලිය, ජොර්දානය සහ පලස්තීනය වැනි රටවල් 17 ක විවිධ සංවිධාන නියෝජනය කරමින් සමාජ සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයින් 100 කට ආසන්න ප්‍රමාණයක් මෙම සම්මන්ත්‍රණය සඳහා සහභාගි විය. එම රටවල්වල බිම් මට්ටමේ ජනතාව සමග නිරන්තරයෙන් එක්ව කටයුතු කරන සමාජ ක්‍රියාකාරීන් මෙන්ම විවිධ සංවිධාන සහ රාජ්‍ය මට්ටමේ ප්‍රතිපත්ති සම්පාදනයේ නිරත නියෝජිතයන් මෙම සම්මන්ත්‍රණයට සහභාගි වී සිටීම සුවිශේෂී කරුණක් විය.   කොළඹ ප්‍රකාශනය මගින්,  ආන්තිකකරණයට ගොදුරවී තම මූලික සමාජ දේශපාලන   ආර්ථික සහ පාරිසරික අයිතිවා...
Image
  Asia Pacific People's Power Forum Unites Voices for Justice, Equality, and Peace Colombo, Sri Lanka ; The Third Asia Pacific People's Power Convention, held in Colombo from November 6th to 8th under the theme "Towards Futures of Justice, Equality and Peace," concluded with the launch of the Colombo Declaration. This landmark document outlines proposals and action plans to establish justice, equality, and peace within the communities, countries, regions, and global contexts of the Asia Pacific, focusing on several key thematic areas. Diverse International Participation : The convention saw the participation of nearly 100 social and human rights activists representing diverse organizations from 17 countries, including those from the Asia Pacific region as well as Denmark, Italy, Jordan, and Palestine. A notable feature of the gathering was the attendance of both grassroots social activists who work closely with local populations, and delegates involved in policy f...
Image
The Artist Who Paints Nature on Canvas: A Passion Project Turned Profession. News Whisperer November 23, 2025.  Negombo, Sri Lanka . An artist with an innate talent for capturing the beauty of nature is turning her lifelong hobby into a professional pursuit, with her works currently featured at the Crab Cove Restaurant in Thalahaena, Negombo. For this artist, drawing was always more than just a pastime. The moment a pencil or pen found its way into her hand, even a simple doodle on paper would transform into a beautiful piece of art. Blessed with a natural gift, she possesses the remarkable ability to recreate any scene she encounters in nature. She meticulously honed her craft and professionalism through reading, visiting art exhibitions, and countless hours of solitary practice. This dedication has allowed her to elevate her skill and passion to a vocational level. Customers visiting the Crab Cove Restaurant in Thalahena, Negombo, for a meal now have the unique opportunity to vie...
Image
ස්වභාවදහම කැන්වසය මත සිතුවම් කර න  ඇය.   ආරංචි රාළ; 2025.10.24  " තෙලිතුඩින් හැඩගන්වන චිත්‍රයක් වේ නම්, එය ලෝකේ ඇති එවැනි එකම චිත්‍රය වේ. මක්නිසාදයත් එම සමානාත්මතාවයට තවත්  නිර්මාණයක් බිහි නොවනු ඇත.  එබැවින්, අතින් අඳින චිත්‍රවලට ලෝකයේ ඇත්තේ අසීමිත වූ ආදරයක් සහ කැමැත්තකි". චිත්‍ර ඇඳීම ඇයගේ විනෝදාංශය යයි. ඇයගේ අතට පැන්සලක් පෑනක් අසුවන ඕනෑම මොහොතක කොළයක් මත හුදු කුරුටු ගෑමක් වුවද සුන්දර සිතුවමක් වීමේ වාසනාව ඇය සතුවිය. පරිසරයේදී ඇයගේ නෙත ගැටෙන ඕනෑම දසුනක් ප්‍රතිනිර්මාණය කිරීමේ හැකියාව ඇයට ජන්මයෙන්ම උරුම වූ දායාදයකි. පොතපත කියවීමෙන්, චිත්‍ර ප්‍රදර්ශන නැරඹීමෙන් සහ දිගින් දිගට තනිවම  චිත්‍ර ඇඳීමෙන් ඇය තම හැකියාව  සහ නිපුණතාවය වෘත්තීය මට්ටමට ගොඩනගා ගත්තාය. මීගමුව තලාහේන Crab Cove Restaurant හී එක කොටසක ඇයගේ  සිතුවම් ප්‍රදර්ශනය සඳහා තබා ඇති ආහාර සඳහා එම ස්ථානයට පැමිණෙන පාරිභෝගිකයන්ට මෙම චිත්‍ර නරඹා සුන්දර වින්දනයක්  ලබා ගැනීමට සහ මිලදී ගැනීමට අවස්ථාව ඇත.   " තෙලිතුඩින් හැඩගන්වන චිත්‍රයක් වේ නම්, එය ලෝකේ ඇති එවැනි එකම චිත්‍රය වේ. මක්නිසාදයත් එම...
Image
ජාතික තරුණ ප්‍රතිපත්තියක්! ජාතික ජන බලවේගය ආණ්ඩුව ජාතික තරුණ ප්‍රතිපත්තියක් හඳුන්වලා දෙන්න යනවයි කියලා විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ විට ආරංචි රාල ටිකක් දෙගෙඩියාවකට පත්වුණා. මන්ද,  ආරංචි රාළගේ දැනුමේ හැටියට නම්, 2014 දී ජාතික තරුණ ප්‍රතිපත්තියක් සකස් කෙරුවා. ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ තරුණ කටයුතු අධ්‍යයන අංශය මේ සඳහා ලොකු දායකත්වයක් දුන්නා.  එවකට විවෘත විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරියක් ලෙස කටයුතු කළ වත්මන් අගමැතිනිය හරිනි   අමරසූරිය සහෝදරියත් ඒ සඳහා ලොකු දායකත්වයක් දුන් බව ආරංචි රාළ දැනගෙන හිටියා.  එම තරුණ ප්‍රතිපත්තිය තුල ඉතා සාධනීය කරුණු ගණනාවක්ම තිබුණා.  එම ප්‍රතිපත්තිය නැවත අධ්‍යයනය කර යාවත්කාලීන කරන්නේ නම් වඩා හොඳ බවයි ආරංචි රාළ යෝජනා කරන්නේ. තත්ත්වය එසේනම් ජාතික ජන බලවේග ආණ්ඩුව මොකටද මේ ආයෙත් තරුණ ප්‍රතිපත්තියක් සකස් කරන්න යන්නේ?  ඒක ආරංචි රාළ ට ප්‍රශ්නයක්! හිටපු නියෝජ්‍ය තරුණ කටයුතු  ඇමැතිවරයා ඒ ගැන හොඳ පැහැදිලි කිරීමක් කරනවා.   2014 වසරේදී තමයි ජාතික තරුණ ප්‍රතිපත්තිය සකස් වෙන්නෙ. ඒත් ඒක ක්‍රියාවට නංවන්න උපාය මාර්ගික සැලැස්...