Posts

Image
Scouting for Inclusion: A Path to Accelerate Integration for Children with Intellectual Disabilities.   The images you see above feature children, youth, and adults with intellectual disabilities participating in  programmes held in Norway and Sri Lanka. You'll notice they are all wearing a uniform, specifically, a Scout uniform. This naturally raises a crucial question: "Can a person with an intellectual disability become a Boy or Girl Scout?" In Norway, the Scouting movement has been successfully utilized for individuals with intellectual or physical disabilities, extending its reach not only to children and youth but also to adults. The News Whisperer   has had the privilege of engaging with these unique Scout groups on several occasions, meeting them and participating in various programmes both in Norway and in Sri Lanka. The Scouting movement is an initiative rich with diverse activities that creatively engage not just children but also young adults. A ...
Image
බුද්ධිමය ඌනතාවයන් ඇති දරු දැරියන් බාල දක්ෂ ක්‍රියාකාරකම්වලට යොමු කිරීමෙන් අන්තර්කරණය වේගවත් කළ හැක. මේ ඔබ  දකින්නේ නෝර්වේ රාජ්‍යයේ   බුද්ධිමය ඌනතා ඇති පුද්ගලයින් ( Persons with Intellectual Disabilities)  සඳහා පවත්වනු ලබන වැඩසටහනකට සම්බන්ධ වී සිටින දරුවන් තරුණ තරුණියන් සහ වැඩිහිටියන් පිරිසකි. ඔවුන් සියලු දෙනාම කිසියම් නිල ඇඳුමක් ඇඳගෙන සිටින බව ඔබට දැකගත හැක. ඔවුන් ඇඳගෙන සිටින්නේ බාල දක්ෂ නිල ඇඳුමකි. නියත වශයෙන්ම දැන් ඔබට ප්‍රශ්නයක් පැන නැගෙනු ඇත. එනම්; "බුද්ධිමය ඌනතා ඇති පුද්ගලයෙකුට" පිරිමි හෝ කාන්තා   බාල දක්ෂයෙක් විය හැකිද?" නොර්වේ රාජ්‍යයේ බුද්ධිමය හෝ ශාරිරික ආබාධ සහිත දරු දැරියන්, තරුණ තරුණියන් සදහා පමණක් නොව වැඩිහිටියන් වෙනුවෙන්ද ඉතාමත් සාර්ථක ලෙස බාල දක්ෂ ව්‍යාපාරය උපයෝගී කරගෙන සිටින්නීය. අවස්ථා කිහිපයකදී ආරංචි රාළට එම සුවිශේෂී බාල දක්ෂ කණ්ඩායම් සමඟ ගනුදෙනු කිරීමට අවස්ථාව උදාවී ඇති අතර නෝර්වේ රාජ්‍යයේදී මෙන්ම ශ්‍රී ලංකාවේදී ඔවුන්ව මුණ ගැසීමට සහ ඔවුන් සමඟ විවිධ වැඩසටහන් වලට සහභාගි වීමට අවස්ථාව ලැබී ඇත.   බාල දක්ෂ ව්‍යාපාරය යනු විවිධ ක්‍රියාකා...
Image
චමත්කාරජනක ක්‍රියාකාරකම් ඔස්සේ ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයක් හඳුන්වා දුන් අපේ කාලයේ Study Coach; දීලීප වන්නිආරච්චි . නියත වශයෙන්ම එය තවත් ටියුෂන් පන්තියක් නම් නොවේ. අධ්‍යාපනය පිළිබඳව ඔස්තාර්ලා තමන්ගේ බැරිකම වසා ගන්න පාරම්පරික ක්‍රමවේද අනුගමනය කරනකොට අතිශයින්ම ආරක්ෂිත සහ  සියලු වරප්‍රසාද සහිත තම රැකියාව අතහැර, ඔහු ඒ විප්ලවීය වැඩසටහන දරු දැරියන්ට හඳුන්වා දෙන්නේ වසර ගණනාවක් තිස්සේ ඉතා ගැඹුරු ස්වයං අධ්‍යනයක නිරත වීමෙන් අනතුරුවය . චමත්කාරයෙන් අකුරු කරන්නට දරුවන්ට පැහැදිලි වැඩපිළිවෙලක් ඉදිරිපත් කළ ඔහු දරුවන්ගේ අධ්‍යාපනයේ හොඳම පාර්ශ්වකරුවාය. Bon to Win Relationships නමින් තමන්ගේම ආයතනයක් ස්ථාපිත කර ගනිමින් ඔහු තම පළමු වන වැඩසටහන දරුවන් වෙත ඉදිරිපත් කරන්නේ වසර දහයකට පෙර අද වැනි දවසකය.   එක තැන පල් වෙන, විෂය පොත් බලාගෙන උගන්වන, එම පොත්වල ඇති කරුණු දරුවන්ට තමන්ගේ අභ්‍යාස පොත්වල ලියාගන්නැයි බලකරමින් ඔහේ පොත කියවන ගුරුවරුන්ට පමණක් නොව, මහා විද්වතුන් යැයි සිතාගෙන සිටින විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන් සහ මහාචාර්යවරුන්ටද ඔහුගේ මේ ඉගැන්වීම් ක්‍රමය සැබවින්ම අභියෝගයක් විය. එය විජ්ජාවක්, මැජික් ...
Image
සොබාදහමේ වීරවරියකට සමුදෙමු: ආචාර්ය ජේන් ගුඩෝල් ලෝක ප්‍රකට සත්ත්ව විද්‍යාඥවරියක් වන ආචාර්ය ජේන් ගුඩෝල් මහත්මිය පිළිබද බොහෝ ලිපි, ඡායාරුප සහ වීඩියෝ පට අදදින සිට දකින්නට ලැබෙනු ඇත. ඒ ඇය මිය යාම නිසාය. ආරංචි රාළ ඇයගේ නික්මයාම පිලිබදව බලවත් ශෝකය ප්‍රකාශ කර සිටියි.. ​ ඇය වයස අවුරුදු 91 ක් ආයු වලඳා ඊයේ (01) අභාවප්‍රාප්ත වූ අතර, ඇයගේ ජීවිතය අප සැමට අසමසම ආදර්ශයකි.      ඇය අපට බොහෝ දේ කියා දුන්නාය.: ​ ජේන් ගුඩෝල් මහත්මිය වසර 60කට වැඩි කාලයක් ටැන්සානියාවේ ගොම්බේ වනාන්තරයේ ජීවත් වෙමින් චිම්පන්සීන් අධ්‍යයනය කළාය. ඇයගේ සොයාගැනීම් විද්‍යාව වෙනස් කළ බව කිව යුතුය. ​ මෙවලම් භාවිතා කළා : චිම්පන්සීන් ආහාර ලබාගැනීමට මෙවලම් සෑදීමටත්, ඒවා භාවිතා කිරීමටත් හැකි බව ඇය සොයා ගත්තා. එය මිනිසාට පමණක් ඇති හැකියාවක් ලෙස එකල විශ්වාස කර තිබුණා. ඔවුන්ට හැඟීම් තිබුණා : ඇය චිම්පන්සීන්ට නම් තබා, ඔවුන්ට සතුට, දුක, ආදරය සහ බිය වැනි සංකීර්ණ හැඟීම් ඇති බව ලෝකයට පෙන්වා දුන්නා. ​ විද්‍යාවේ දොරටු විවෘත කළා : ඇය කාන්තාවන්ට විද්‍යා ක්ෂේත්‍රයට එන්නට දිරිය දුන් පුරෝගාමි චරිතයක්. ඇය අපට  දෙන පණිවිඩය :...
Image
Trump’s Gaza Peace Plan: A moral and deliberate failure. By: Ranjan Solomon Their War, their Peace! Donald Trump’s latest “peace plan” for Gaza, quietly endorsed or tolerated by the EU, and other global powers, is a continuation of decades-long oppression of the Palestinian people. It attempts to normalize Israeli occupation, reward aggressors, and punish the oppressed. This plan is neither fair nor constructive; it entrenches injustice under the guise of diplomacy. The plan offers token economic incentives and vague “security guarantees” but makes no provision for accountability for Israel’s repeated massacres, starvation tactics, and systemic violence in Gaza. In reality, it punishes Palestinians for defending their lives and their land while protecting Israel’s military dominance. Colonization deepens: settlements in the West Bank expand, Palestinian autonomy is hollowed out, and East Jerusalem faces further erasure. Israel remains on top, consolidating power, while the EU’s quiet e...
Image
Janodaya Urges Mannar People to Support Government’s Consensus Effort, Condemns Police Attack on Protesters. Janodaya   has strongly condemned what it describes as a "cruel, barbaric, and inhumane" police attack on unarmed protesters in Mannar who were demonstrating against a proposed wind power project in the region. In a media statement issued this week, Janodaya called for accountability from the police and urged the people of Mannar to remain vigilant against attempts to sabotage ongoing government efforts to resolve the issue through consensus. Police Attack on Protesters Draws Outrage:  According to Janodaya, the protest in Mannar was held by local residents opposing the government’s large-scale wind power generation project. The protest, described as peaceful, ended in a violent police crackdown. “It was a very cruel, barbaric, and inhumane assault,” the statement reads. “No law   abiding citizen can accept it.” Janodaya emphasized that Sri Lanka is a democratic co...
Image
පොලිස් පහරදීම හෙළා දකින "ජනෝදානය " සම්මුතියකට පැමිණීමට රජය ගන්නා උත්සාහයට   සහය වන්නැයි මන්නාරමේ ජනතාවගෙන් ඉල්ලා සිටියි. මන්නාරමේදී විරෝධතාවක නිරත වූ නිරායුධ  ජන කණ්ඩායමට පොලිසිය විසින් එල්ල කරන ලද ප්‍රහාරය හෙළා දකිමින් ජනොදානය විසින් නිකුත්කර ඇති මාධ්‍ය නිවේදනයක් ආරංචි රාළ  වෙත ලැබී ඇත.එහි මෙසේ දැක්වේ; රජයේ ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස මන්නාරමේ ඉදිකරන්නට යන සුළං ආශ්‍රිත විදුලි ජනක පද්ධතියට සිය විරෝධය දැක්වීමේ අරමුණින් මන්නාරමේ ජන පිරිසක් ඉකුත් දා  විරෝධතාවක් පැවැත්වූහ.  ඒ අවස්ථාවේ දී විරෝධතාවට සහභාගී වූ ජනතාව පලවා හැරීම සඳහා  පොලිසිය අමානුෂික ප්‍රහාරයක් එල්ල කෙළේය. එය ඉතා කුරිරු, ම්ලේච්ඡ, අමානුෂික  පහර දීමකි.  නීතියට ගරු කරන කිසිදු පුරවැසියකුට එය  පිළිගත නොහැකිය. ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටකි. භාෂනයේ නිදහසත්   රජයේ කිසියම් ප්‍රතිපත්තියක් විවේචනය කිරීමේ මෙන්ම ඊට සාමකාමීව විරෝධය දැක්වීමේ නිදහසත් අපේ   ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව මගින් ම තහවුරු කර තිබේ. මේ නිසා කිසියම් ජනනතාවක් උද්ඝෝෂණයක් හෝ විරෝධතාවක් පවත්වන විට පහර දී ඔවුන් පලවා හ...