Posts

Showing posts from October, 2025
Image
The Artist Who Paints Nature on Canvas: A Passion Project Turned Profession. News Whisperer November 23, 2025.  Negombo, Sri Lanka . An artist with an innate talent for capturing the beauty of nature is turning her lifelong hobby into a professional pursuit, with her works currently featured at the Crab Cove Restaurant in Thalahaena, Negombo. For this artist, drawing was always more than just a pastime. The moment a pencil or pen found its way into her hand, even a simple doodle on paper would transform into a beautiful piece of art. Blessed with a natural gift, she possesses the remarkable ability to recreate any scene she encounters in nature. She meticulously honed her craft and professionalism through reading, visiting art exhibitions, and countless hours of solitary practice. This dedication has allowed her to elevate her skill and passion to a vocational level. Customers visiting the Crab Cove Restaurant in Thalahena, Negombo, for a meal now have the unique opportunity to vie...
Image
ස්වභාවදහම කැන්වසය මත සිතුවම් කර න  ඇය.   ආරංචි රාළ; 2025.10.24  " තෙලිතුඩින් හැඩගන්වන චිත්‍රයක් වේ නම්, එය ලෝකේ ඇති එවැනි එකම චිත්‍රය වේ. මක්නිසාදයත් එම සමානාත්මතාවයට තවත්  නිර්මාණයක් බිහි නොවනු ඇත.  එබැවින්, අතින් අඳින චිත්‍රවලට ලෝකයේ ඇත්තේ අසීමිත වූ ආදරයක් සහ කැමැත්තකි". චිත්‍ර ඇඳීම ඇයගේ විනෝදාංශය යයි. ඇයගේ අතට පැන්සලක් පෑනක් අසුවන ඕනෑම මොහොතක කොළයක් මත හුදු කුරුටු ගෑමක් වුවද සුන්දර සිතුවමක් වීමේ වාසනාව ඇය සතුවිය. පරිසරයේදී ඇයගේ නෙත ගැටෙන ඕනෑම දසුනක් ප්‍රතිනිර්මාණය කිරීමේ හැකියාව ඇයට ජන්මයෙන්ම උරුම වූ දායාදයකි. පොතපත කියවීමෙන්, චිත්‍ර ප්‍රදර්ශන නැරඹීමෙන් සහ දිගින් දිගට තනිවම  චිත්‍ර ඇඳීමෙන් ඇය තම හැකියාව  සහ නිපුණතාවය වෘත්තීය මට්ටමට ගොඩනගා ගත්තාය. මීගමුව තලාහේන Crab Cove Restaurant හී එක කොටසක ඇයගේ  සිතුවම් ප්‍රදර්ශනය සඳහා තබා ඇති ආහාර සඳහා එම ස්ථානයට පැමිණෙන පාරිභෝගිකයන්ට මෙම චිත්‍ර නරඹා සුන්දර වින්දනයක්  ලබා ගැනීමට සහ මිලදී ගැනීමට අවස්ථාව ඇත.   " තෙලිතුඩින් හැඩගන්වන චිත්‍රයක් වේ නම්, එය ලෝකේ ඇති එවැනි එකම චිත්‍රය වේ. මක්නිසාදයත් එම...
Image
ජාතික තරුණ ප්‍රතිපත්තියක්! ජාතික ජන බලවේගය ආණ්ඩුව ජාතික තරුණ ප්‍රතිපත්තියක් හඳුන්වලා දෙන්න යනවයි කියලා විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ විට ආරංචි රාල ටිකක් දෙගෙඩියාවකට පත්වුණා. මන්ද,  ආරංචි රාළගේ දැනුමේ හැටියට නම්, 2014 දී ජාතික තරුණ ප්‍රතිපත්තියක් සකස් කෙරුවා. ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ තරුණ කටයුතු අධ්‍යයන අංශය මේ සඳහා ලොකු දායකත්වයක් දුන්නා.  එවකට විවෘත විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරියක් ලෙස කටයුතු කළ වත්මන් අගමැතිනිය හරිනි   අමරසූරිය සහෝදරියත් ඒ සඳහා ලොකු දායකත්වයක් දුන් බව ආරංචි රාළ දැනගෙන හිටියා.  එම තරුණ ප්‍රතිපත්තිය තුල ඉතා සාධනීය කරුණු ගණනාවක්ම තිබුණා.  එම ප්‍රතිපත්තිය නැවත අධ්‍යයනය කර යාවත්කාලීන කරන්නේ නම් වඩා හොඳ බවයි ආරංචි රාළ යෝජනා කරන්නේ. තත්ත්වය එසේනම් ජාතික ජන බලවේග ආණ්ඩුව මොකටද මේ ආයෙත් තරුණ ප්‍රතිපත්තියක් සකස් කරන්න යන්නේ?  ඒක ආරංචි රාළ ට ප්‍රශ්නයක්! හිටපු නියෝජ්‍ය තරුණ කටයුතු  ඇමැතිවරයා ඒ ගැන හොඳ පැහැදිලි කිරීමක් කරනවා.   2014 වසරේදී තමයි ජාතික තරුණ ප්‍රතිපත්තිය සකස් වෙන්නෙ. ඒත් ඒක ක්‍රියාවට නංවන්න උපාය මාර්ගික සැලැස්...
Image
ශ්‍රී ලංකාවේ ලේඛන සාහිත්‍යය නව මානයකට යොමු කල ලේඛක  කරුණාසේන ජයලත්. කරුණාසේන ජයලත් (1928-1994) ශ්‍රී ලාංකේය සාහිත්‍යයට නව්‍යකරණයක් සහ සජීවී බවක් එක් කළ ප්‍රමුඛ පෙලේ ලේඛකයෙකි. ඔහු විසින් රචිත නවකතා සහ පුවත්පත් ලිපි හරහා ග්‍රාමීය හා නාගරික ජීවිතයේ සංකීර්ණතා ඉතා සරල සහ චිත්තාකර්ෂණීය භාෂාවකින් විදහා දැක්වීමට සමත් විය. සාමාන්‍ය මිනිසුන්ගේ හද ගැස්ම හඳුනාගත් ජයලත්, ඔවුන්ගේ බලාපොරොත්තු, ආදරය, දුක, සහ අභිමානය සිය නිර්මාණවලට වස්තු විෂය කර ගත්තේය. ඔහු ලංකාදීප පුවත්පතේ සංස්කාරකවරයකු ලෙස සේවය කළ අතර, එම අත්දැකීම ඔහුගේ ලේඛන කුසලතාවන් හා සමාජ ගැටලු පිළිබඳ ගැඹුරු අවබෝධය වැඩි දියුණු කිරීමට උපකාරී විය. ඔහුගේ ගුවන්විදුලි වැඩසටහන්, විශේෂයෙන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සේවයේ ඉදිරිපත් කිරීම්, ඔහුව ජනප්‍රිය බහුමාධ්‍ය චරිතයකු බවට පත් කළේය. ජයලත්ගේ ජීවිතය ශ්‍රී ලංකාවේ මධ්‍යම පාන්තික ග්‍රාමීය සමාජයේ රාමුව තුළ හැඩගැසුණු බව ඔහුගේ රචනාවලින් පැහැදිලි වේ. ඔහුගේ නවකතා බොහෝ විට ග්‍රාමීය ජන ජීවිතය, බෞද්ධ සම්ප්‍රදායන්, සහ සමාජ වටිනාකම් ගැන කතා කරන අතර, ඒවා ඔහුගේ පෞද්ගලික අත්දැකීම්වලින් බලපෑම් ලබා ඇති බව පෙනේ.සාමාන්‍ය මි...
Image
Controversy Erupts Over 2025 Nobel Peace Prize for Maria Corina Machado By Rifat Odeh Kassis  The recent decision by the Nobel Peace Prize Committee to award the 2025 prize to Venezuelan politician María Corina Machado has ignited a significant ethical and legal debate, casting a shadow over the integrity of the award. Critics argue that the selection is a major misstep for the committee and an "insult" to the laureate, necessitating a deep discussion on the award's principles. The Core of the Contradiction While some acknowledge Machado's prominent struggle for democracy in Venezuela, her repeated public statements in praise of Israel and its leadership have raised serious concerns. This comes at a time when the International Court of Justice (ICJ) has affirmed "plausible" evidence that Israel may be committing genocide in Gaza. In its 2024 interim ruling on South Africa's case against Israel, the ICJ concluded that Israel's actions in Gaza constitu...
Image
කැබිනට් සංශෝධනයට සහ නියෝජ්‍ය ඇමතිවරුන් පත් කිරීම සහ මාරු කිරීම ගැන ආරංචි රාළ සතුටින්....! වසරකට පසු වෙනස්කම් කීපයක් සිදුව ඇත. ඇත්තටම එය හොදය. නිතර නිතර නොවුනත් ඉඳ හිට හෝ වෙනස්කම් සිදුවීම රට නිවැරදි මාවතට යොමු කර වයි. විශේෂයෙන් ආචාර්ය කෞශල්‍යා ආරියරත්න ට  ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමතිකම ලබාදීම අගය කළ යුතුයි. එහිදී ඇයට, ඇමතිවරයාගේ පසුපසින් යන ගමන කට වඩා ජන මාධ්‍ය අමාත්‍යාංශයේ නායකත්වය ගෙන ඉදිරියට යන වගකීමක් තිබිය යුතු බවයි ආරංචි රාළ ගේ අදහස. මක්නිසාදයත්,  ජාතික ජන බලවේගය ආණ්ඩුව බොහෝ දේවල් කරමින් සිටි ඒ මීට පෙර කිසිම ආණ්ඩුව ක් නොකළ රට සැබෑ  ගෞරවාන්විත දිශානතියක් කරා රැගෙන යන වැඩ පිළිවෙලක් ය. එසේනම්  එම වැඩ පිළිවෙල ඉතාමත් ගෞරවාන්විත විදියට ජනතාව ට දැන ගැනීමට සැලැස්වීම මෙන්ම, කියා ගන්නට දෙයක් නැතිව වල්මත් වී සිටින විපක්ෂය සහ ජාතික ජන බලවේගයේ විරුද්ධවාදීන් නින්දිත ලෙස ආණ්ඩුවට කරනු ලබන මඩ ප්‍රචාර වලට උත්තර දීම  කළ යුතුය. ඊටත් වඩා මේ රට තුළ ජනමාධ්‍ය ව්‍යාපාරයකින් ( Media Business) ඔබ්බට දිවෙන ගෞරවාන්විත ජන මාධ්‍ය සංස්කෘතියක් නිර්මාණය විය යුතුය. ඇයට ඒ සඳහා නායකත්වය දීමට අවශ්‍ය ...
Image
Scouting for Inclusion: A Path to Accelerate Integration for Children with Intellectual Disabilities.   The images you see above feature children, youth, and adults with intellectual disabilities participating in  programmes held in Norway and Sri Lanka. You'll notice they are all wearing a uniform, specifically, a Scout uniform. This naturally raises a crucial question: "Can a person with an intellectual disability become a Boy or Girl Scout?" In Norway, the Scouting movement has been successfully utilized for individuals with intellectual or physical disabilities, extending its reach not only to children and youth but also to adults. The News Whisperer   has had the privilege of engaging with these unique Scout groups on several occasions, meeting them and participating in various programmes both in Norway and in Sri Lanka. The Scouting movement is an initiative rich with diverse activities that creatively engage not just children but also young adults. A ...
Image
බුද්ධිමය ඌනතාවයන් ඇති දරු දැරියන් බාල දක්ෂ ක්‍රියාකාරකම්වලට යොමු කිරීමෙන් අන්තර්කරණය වේගවත් කළ හැක. මේ ඔබ  දකින්නේ නෝර්වේ රාජ්‍යයේ   බුද්ධිමය ඌනතා ඇති පුද්ගලයින් ( Persons with Intellectual Disabilities)  සඳහා පවත්වනු ලබන වැඩසටහනකට සම්බන්ධ වී සිටින දරුවන් තරුණ තරුණියන් සහ වැඩිහිටියන් පිරිසකි. ඔවුන් සියලු දෙනාම කිසියම් නිල ඇඳුමක් ඇඳගෙන සිටින බව ඔබට දැකගත හැක. ඔවුන් ඇඳගෙන සිටින්නේ බාල දක්ෂ නිල ඇඳුමකි. නියත වශයෙන්ම දැන් ඔබට ප්‍රශ්නයක් පැන නැගෙනු ඇත. එනම්; "බුද්ධිමය ඌනතා ඇති පුද්ගලයෙකුට" පිරිමි හෝ කාන්තා   බාල දක්ෂයෙක් විය හැකිද?" නොර්වේ රාජ්‍යයේ බුද්ධිමය හෝ ශාරිරික ආබාධ සහිත දරු දැරියන්, තරුණ තරුණියන් සදහා පමණක් නොව වැඩිහිටියන් වෙනුවෙන්ද ඉතාමත් සාර්ථක ලෙස බාල දක්ෂ ව්‍යාපාරය උපයෝගී කරගෙන සිටින්නීය. අවස්ථා කිහිපයකදී ආරංචි රාළට එම සුවිශේෂී බාල දක්ෂ කණ්ඩායම් සමඟ ගනුදෙනු කිරීමට අවස්ථාව උදාවී ඇති අතර නෝර්වේ රාජ්‍යයේදී මෙන්ම ශ්‍රී ලංකාවේදී ඔවුන්ව මුණ ගැසීමට සහ ඔවුන් සමඟ විවිධ වැඩසටහන් වලට සහභාගි වීමට අවස්ථාව ලැබී ඇත.   බාල දක්ෂ ව්‍යාපාරය යනු විවිධ ක්‍රියාකා...
Image
චමත්කාරජනක ක්‍රියාකාරකම් ඔස්සේ ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයක් හඳුන්වා දුන් අපේ කාලයේ Study Coach; දීලීප වන්නිආරච්චි . නියත වශයෙන්ම එය තවත් ටියුෂන් පන්තියක් නම් නොවේ. අධ්‍යාපනය පිළිබඳව ඔස්තාර්ලා තමන්ගේ බැරිකම වසා ගන්න පාරම්පරික ක්‍රමවේද අනුගමනය කරනකොට අතිශයින්ම ආරක්ෂිත සහ  සියලු වරප්‍රසාද සහිත තම රැකියාව අතහැර, ඔහු ඒ විප්ලවීය වැඩසටහන දරු දැරියන්ට හඳුන්වා දෙන්නේ වසර ගණනාවක් තිස්සේ ඉතා ගැඹුරු ස්වයං අධ්‍යනයක නිරත වීමෙන් අනතුරුවය . චමත්කාරයෙන් අකුරු කරන්නට දරුවන්ට පැහැදිලි වැඩපිළිවෙලක් ඉදිරිපත් කළ ඔහු දරුවන්ගේ අධ්‍යාපනයේ හොඳම පාර්ශ්වකරුවාය. Bon to Win Relationships නමින් තමන්ගේම ආයතනයක් ස්ථාපිත කර ගනිමින් ඔහු තම පළමු වන වැඩසටහන දරුවන් වෙත ඉදිරිපත් කරන්නේ වසර දහයකට පෙර අද වැනි දවසකය.   එක තැන පල් වෙන, විෂය පොත් බලාගෙන උගන්වන, එම පොත්වල ඇති කරුණු දරුවන්ට තමන්ගේ අභ්‍යාස පොත්වල ලියාගන්නැයි බලකරමින් ඔහේ පොත කියවන ගුරුවරුන්ට පමණක් නොව, මහා විද්වතුන් යැයි සිතාගෙන සිටින විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන් සහ මහාචාර්යවරුන්ටද ඔහුගේ මේ ඉගැන්වීම් ක්‍රමය සැබවින්ම අභියෝගයක් විය. එය විජ්ජාවක්, මැජික් ...