Posts

Showing posts from September, 2025
Image
Janodaya Urges Mannar People to Support Government’s Consensus Effort, Condemns Police Attack on Protesters. Janodaya   has strongly condemned what it describes as a "cruel, barbaric, and inhumane" police attack on unarmed protesters in Mannar who were demonstrating against a proposed wind power project in the region. In a media statement issued this week, Janodaya called for accountability from the police and urged the people of Mannar to remain vigilant against attempts to sabotage ongoing government efforts to resolve the issue through consensus. Police Attack on Protesters Draws Outrage:  According to Janodaya, the protest in Mannar was held by local residents opposing the government’s large-scale wind power generation project. The protest, described as peaceful, ended in a violent police crackdown. “It was a very cruel, barbaric, and inhumane assault,” the statement reads. “No law   abiding citizen can accept it.” Janodaya emphasized that Sri Lanka is a democratic co...
Image
පොලිස් පහරදීම හෙළා දකින "ජනෝදානය " සම්මුතියකට පැමිණීමට රජය ගන්නා උත්සාහයට   සහය වන්නැයි මන්නාරමේ ජනතාවගෙන් ඉල්ලා සිටියි. මන්නාරමේදී විරෝධතාවක නිරත වූ නිරායුධ  ජන කණ්ඩායමට පොලිසිය විසින් එල්ල කරන ලද ප්‍රහාරය හෙළා දකිමින් ජනොදානය විසින් නිකුත්කර ඇති මාධ්‍ය නිවේදනයක් ආරංචි රාළ  වෙත ලැබී ඇත.එහි මෙසේ දැක්වේ; රජයේ ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස මන්නාරමේ ඉදිකරන්නට යන සුළං ආශ්‍රිත විදුලි ජනක පද්ධතියට සිය විරෝධය දැක්වීමේ අරමුණින් මන්නාරමේ ජන පිරිසක් ඉකුත් දා  විරෝධතාවක් පැවැත්වූහ.  ඒ අවස්ථාවේ දී විරෝධතාවට සහභාගී වූ ජනතාව පලවා හැරීම සඳහා  පොලිසිය අමානුෂික ප්‍රහාරයක් එල්ල කෙළේය. එය ඉතා කුරිරු, ම්ලේච්ඡ, අමානුෂික  පහර දීමකි.  නීතියට ගරු කරන කිසිදු පුරවැසියකුට එය  පිළිගත නොහැකිය. ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටකි. භාෂනයේ නිදහසත්   රජයේ කිසියම් ප්‍රතිපත්තියක් විවේචනය කිරීමේ මෙන්ම ඊට සාමකාමීව විරෝධය දැක්වීමේ නිදහසත් අපේ   ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව මගින් ම තහවුරු කර තිබේ. මේ නිසා කිසියම් ජනනතාවක් උද්ඝෝෂණයක් හෝ විරෝධතාවක් පවත්වන විට පහර දී ඔවුන් පලවා හ...
Image
අබාධ සහිත පුද්ගලයින් අන්තර්කරණ ක්‍රියාවලියේදී   දේශසීමා සහයෝගිතාව අතිශයින්ම   වැදගත්! ශ්‍රී ලංකාවේ ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් ක්‍රියාකාරිනි රසාංජලි  අවධාරණය කරයි. Zero Project – ප්‍රවේශවීමේ නවෝත්පාදනයට ශක්තිය ( Powering Accessibility Innovation) 2025, ආසියා පැසිෆික් සම්මන්ත්‍රණය 2025, සිංගප්පූරුවේ Enabling Village හිදී 2025 සැප්තැම්බර් 18 වන දින පවත්වන ලදී. අබාධ සහිත කාන්තාවන්ගේ  ජාතික සංසදයේ ( Nation Forum of Women with Disabilities - NFWD) නිර්මාතෘ සභාපති/ප්‍රධාන විධායක නිලධාරීණිය වන රසංජලී පතිරගේ මහත්මිය මෙම සම්මන්ත්‍රණයට මණ්ඩල කථිකා සාමාජිකාවක ලෙස සහභාගී වූවාය.   # ZeroProject විසින් # SGEnable සමඟ එක්ව සංවිධානය කරන ලද මෙම සුවිශේෂී  සම්මන්ත්‍රණය "ප්‍රවේශවීමේ නවෝත්පාදනයට ශක්තිය" ( Powering Accessibility Innovation) කෙරෙහි අවධානය යොමු කළ අතර – ආසියානු කලාපය පුරා ආබාධ සහිත පුද්ගලයන්ගේ ජීවිත පරිවර්තනය කිරීම සඳහා ප්‍රවේශවීමේ හැකියාව සහ තාක්ෂණය ක්‍රියා කළ හැකි ආකාරය මෙහිදී සංවාදයට ගන්නා ලදී. සිය ඉදිරිපත් කිරීමේදී පතිරගේ මහත්මිය,  * ආ...
Image
Rasanjali,   a Sri Lankan Disability Rights Activist emphasis the importance of cross-border collaboration for disability inclusion . Zero Project – Powering Accessibility Innovation 2025, the Asia Pacific Symposium 2025, was held on 18 September 2025 at the Enabling Village, Singapore. Ms. Rasanjali Pathirage - Founder President/CEO of Nation Forum of Women with Disabilities (NFWD) joined the symposium as a Panel Speaker. This prestigious symposium, organized by hashtag#ZeroProject in partnership with hashtag#SGEnable, focused on “Powering Accessibility Innovation” – showcasing how accessibility and technology can transform the lives of persons with disabilities across Asia region.   In her presentation, Ms.Pathiraga  highlighted,  the importance of cross-border collaboration for disability inclusion, NFWD’s role in grassroots engagement, policy advocacy, and innovative economic empowerment initiatives and  the need to strengthen regional alliances, leadership ...
Image
  Joint Appeal for the  International Day for the Total Elimination of Nuclear Weapons September 26, 2025 The United Nations, which was established 80 years ago, affirmed nuclear disarmament as a top priority in its very first resolution, A/Res/1(1). In 2013, frustrated at the lack of progress, the UNGA declared September 26 as the International Day for the Total Elimination of Nuclear Weapons (A/Res/68/32). This international day serves to enhance public awareness and education about the threat posed to humanity by nuclear weapons and the necessity for their total elimination.   Annually on September 26, the UN also holds a high-level meeting of world leaders to discuss “urgent and effective measures” to achieve global nuclear disarmament. The designation of this date is not arbitrary: one of many times humanity has come perilously close to nuclear war was September 26, 1983, at the height of the Cold War. A nuclear war was narrowly averted when Colonel Stanislav Pet...
Image
"මට මගේ රට ගැන අපේක්ෂාවේ සිහිනයක් තිබෙනවා. ඔබට ඔබේ රටවල් ගැන අපේක්ෂාවේ සිහිනයක් තිබෙනවා. මගේ රටේ ජනතාව සතුටින් පිරි පොහොසත් ජීවිතයක් උරුම කර දීම මගේ ඒකායන සිහිනය වෙනවා." -   ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා සාමයෙන්, ප්‍රජාතන්ත්‍රවාදයෙන් පිරුණු ලස්සන ලෝකයක් වෙනුවෙන් දශක අටක් පුරා ඇපකැප වූ සංවිධානයක බහුපාර්ශ්වික ගමන් මඟ සහ ඉදිරි අනාගතය පිළිබඳව සැලසුම් සකස් කරන මෙම සුවිශේෂී   අවස්ථාවේදී, ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස පළමුවරට මෙම ගෞරවනීය සභාව ඇමතීමට ලැබීම පිළිබඳව තමා ඉමහත් සතුටට පත් වෙන බව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වැනි සැසිවාරය අමතමින් ශ්‍රී ලංකාවේ   ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා තම කතාව ආරම්භ කළේය. මේ අවස්ථාවට සහභාගී වන   සෑම කෙනාම මේ ලෝකයේ විවිධ රටවල් නියෝජනය කරමින් පැමිණි ඒ ඒ රටවල ජනතාවගේ නියෝජිතයින් වෙන අතර තමා   නියෝජනය කරන   ශ්‍රී ලංකාව මෙන්ම අනෙක් සෑම රටකම ජනතාව එකිනෙක   වෙත පවරා දුන් ඓතිහාසික වගකීම   සියලුදෙනාගේම උරහිස් මත පැවරී තිබෙන බවත්   ගනු ලබන සෑම තීන්දුවක්ම මේ ලෝකයේ කොතැනක හෝ ජීවත්වන සෑම දෙනාටම බලපාන බැවින් ...
Image
Would International Recognition of Palestine End Seven Decades of Suffering? The international recognition of a Palestinian state is increasingly seen not just as a diplomatic shift but as a direct challenge to the political foundation of Israeli Prime Minister Benjamin Netanyahu’s government. As support grows around the world for a two-state solution, many analysts argue that this movement could deliver a significant political defeat to Netanyahu and mark a pivotal moment in the Israeli-Palestinian conflict. For decades, Netanyahu has positioned himself as a steadfast opponent of a two-state solution. His political career has been defined by a hardline stance that appeals strongly to his right-wing base in Israel. Under his leadership, policies have been implemented that many see as deliberate obstacles to Palestinian sovereignty.  Among these policies:  Settlement Expansion : Netanyahu has championed the growth of Israeli settlements across the occupied West Bank settlement...
Image
සංඥා භාෂාව නැතිව මානව අයිතිවාසිකම් නැත. ජාත්‍යන්තර සංඥා භාෂා දිනයෙදී රජය දැඩිව අවධාරණය කරයි. ජාත්‍යන්තර සංඥා භාෂා දිනය සැමරීමේ විශේෂ වැඩසටහනක් ඊයේ (සැප්: 23) අගමැති ආචාර්ය හරිණි අමරසුරිය, ප්‍රජා සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා බලගැන්වීමේ ඇමති ආචාර්ය උපාලි පන්නිලගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා සහ අබාධ සහිත ප්‍රජාව බලගැන්වීමේ සංවිධාන නියෝජිතයින් සහ ශ්‍රව්‍ය අබාධ සහිත පුද්ගලයින්ගේ සහභාගිත්වයෙන් කොළඹදී පැවැත්වුනි. මේ ඒ ගැන ආරංචි රාළගේ අදහසයි.   අපි රටේ ජීවත් වෙන බිහිරි නැතිනම් ශ්‍රව්‍ය ආබාධ සහිත ප්‍රජාව මුහුණ දෙන ප්‍රධානතම ගැටලුවක් වන්නේ එකිනෙකා අතර සංනිවේදනය  කර ගත නොහැකි වීමයි. ඔවුන්ට ලෝකයේ ශබ්දය ඇහෙන්නේ නැත.  එසේම තමන්ගේ අදහස් ශබ්දයක් ලෙස  මුදා හැරීමට ඔහුට හැකියාවක් නැත. මේ අපහසුතාව ඇති ලක්ෂ හතරක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ ජීවත් වෙනවා. ලෝක ජනගහනය දෙස බැලූ විටදීත්, විශාල පංගුවක් මේ බිහිරි ප්‍රජාව නියෝජනය කරනවා.   බිහිරි හෝ ශ්‍රව්‍ය ආබාධිත ජනතාවට තමන්ගේ අදහස් සන්නිවේදනය කිරීමට කුමක් හෝ ක්‍රමවේදයක් අවශ්‍ය වෙනවා. එම අවශ්‍යතාවයට පිළියමක් ...
Image
නව දේශපාලන සංස්කෘතියට අවුරුද්දයි! 2024 සැප්තැම්බර් 21 දින මේ රටේ  42.31% ක් වූ  ඡන්ද දායකයෝ පිරිසක්  ජනාධිපතිවරණදී ජාතික ජන බලවේගයේ මාලිමාවෙන් ඉදිරිපත්වූ අනුර කුමාර දිසානායකට තමන්ගේ  ඡන්දය ප්‍රකාශ කිරීමට  ඡන්ද මධ්‍යස්ථානයට ගියේ මේ රටේ අනාගතය වෙනුවෙන් තමන් ගෙන තිබු  අතිශයින්ම වැදගත් තීරණයත් සමඟය. මේ තීරණය ගැනීම සඳහා ඔවුන් පෙළඹවීමේ සුවිශේෂ කාර්යභාරයක් 2017/18 වන විට ජනතා විමුක්ති පෙරමුණ සහ එහි නායක අනුර කුමාර දිසානායක සහෝදරයාගේ  නායකත්වයෙන් ගොඩනඟන ලද ජාතික ජන බලවේගය විසින් කර තිබුණි. ජනතා විමුක්ති පෙරමුණ තම පක්ෂයේ  මධ්‍යයම කාරක සභාව විසින් ගනු ලබන තීරණ බිම් මට්ටමේ ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය වෙනුවට ගම් මට්ටමින් ජනතාව සමග සංවාද කරමින් ඔවුන්ගේ අවශ්‍යතාවයන් සහ අපේක්ෂාවන් වඩා හොඳින් හඳුනාගනිමින් ස්ථාපිත කරන ලද ජාතික ජන බලවේගයේ කොට්ඨාස සභා මෙහිදී අතිශයින්ම තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළේය. මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ දේශපාලනය ඉතා ක්‍රමානුකුලව ක්‍රියාත්මකවූ අතර ජාතික ජන බලවේගය වටා එකතුවී සිටි අනිත් කණ්ඩායම් ජනතාවට සැබෑ වෙනසක් පිලිබදව නැවුම් බලාප...